✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර : ගබඩා සහයක
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪අධ්‍යාපනය/ පළපුරුද්ද ඇති නැති සැමට අයදුම් කල හැක
【~】✪අවුරුදු 18 - 50, පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් බඳවාගනී
# ✅ ප්රතිලාභ :
【~】✪ආකර්ශනීය වැටුපක්
【~】✪පැමිණීමේ දීමනා
【~】✪අතිකාල දීමනා
【~】✪නිෂ්පාදන දිරි දීමනා
【~】✪රාත්‍රී සේවා දිරි දීමනා සමග රු. 50,000ක පමණ මාසික අදායමක්
【~】✪සහන මිලට අහාර
【~】✪ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් නොමිලේ
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දින පහ , සෙනසුරාදා,
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 8.00 - ප.ව. 5.00 , පෙ. ව. 8.00 - ප.ව. 1.00
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථාන📌 ;
JD පොලිමර් පුද්ගලික සමාගම , රත්නගිරි වත්ත, හිරණ, පානදුර, ( 0706219986, 0706219578)
FMJ
ප්ලස්ටික්ස් පුද්ගලික සමාගම , නො 289, ගාලු පාර, හේනමුල්ල, පානදුර (0706219597, 0706219986)
A1 පොලිමර් පුද්ගලික සමාගම, නො 45, මෝදරවිල කර්මාන්ත පුරය, පානදුර
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :fac.hrm@fmjgp.lk
# Web :www.fmjgp.lk