පිරිමි සේවකයන් සදහා අප ආයතනයේ ගබඩා සහයක තනතුර සදහා පුරප්පාඩු ඇත.....
රැකියා විරහිතව සිටින ඔබත් මෙම තනතුර සදහා අදම අයදුම් කරන්න....
මෙම අවස්ථාව මග හැර නොගන්න
^අප ආයතනය හා සම්බන්ධ වීමට අවශ්‍ය අවම සුදුසුකම්
1. පුහුණු / නුපුහුණු දෙඅංශයම බදවාගනු ලැබේ.
2. වයස අවුරුදු 18 සම්පූර්ණ අයෙකු වීම
3. 10 වසර සමත් වීම.
ඔබගේ සේවා කාලය සදුදා සිට සිකුරාදා දක්වා 8:30 සිට 17:30 දක්වා වේ.
සෙනසුරාදා දිනයන්හි 08:30 සිට 13:30 දක්වා වේ.
✅විශ්වාසනීය රැකියා වගකීමක්.
✅ඔබගේ දක්ෂතා හා කාර්ය සාධනය අනුව වැටුප් ලබාගත හැක.
✅වෘත්තීය දැනුම හා කුසලතා වර්ධනය කිරීමට පුහුණුව.
✅වැඩ කිරීමට සුදුසු හා ආරක්ෂිත පරිසරයක්.
✅ ආකර්ෂණීය වැටුප් හා ප්රතිලාභ
ඔබ හට හිමිවේ......................
අප හා සම්බන්ධ වීමට පහත දුරකථන අංකය අමතන්න
075 - 7741660