📍 ඒකල අප ගබඩා සංකීර්ණයේ ගබඩා සහයක තනතුර සදහා පිරිමි අයවලුන් බදවා ගනු ලැබේ...........
📍 වයස අවුරුදු 18 ත් 35 ත් අතර රැකියා විරහිතව සිටින ඔබ සදහමයි මේ අවස්ථාව.
📍 ඔබත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින්නේ නම් ඔබටයි මේ අනගි අවස්ථාව....
📍 ඔබට තිබිය යුතු සුදුසුකම් 📍
1. වයස අවුරුදු 18 සම්පුර්ණ වීම .
2. පුහුණු හෝ නුපුහුණු.
3. කණ්ඩායමක් ලෙස රැකියාව කිරීමේ හැකියාව.
4. අපොස සාපෙළ සදහා පෙනීසිටීම.
📍 ඔබට අපෙන් ලැබෙන ප්රතිලාභ 📍
1. ආකර්ශනීය වැටුප්.
2. සහන මිලට දිවා ආහාරය.
3. අවශ්‍ය අයට නවාතැන් පහසුකම්.
4. වාර්ෂිකව පැවැත්වෙන ප්‍රිය සම්භාෂණ.
5. නිල ඇදුම් සහ ආරක්ෂිත පාවහන්.
6. අතිකාල දීමනා.
7. අතිකාලව වැඩ කරන වේලාවන් සදහා ප්‍රවාහන පහසුකම්.
📍ඉහතින් සදහන් කල රැකියා ව සදහා සුදුසුම පුද්ගලයා ඔබ නම් අදම අපව සම්බන්ධ කරගන්න ....පහත දුරකථන අංක අමතා ඔබගේ සම්මුඛ පරීක්ෂණය සදහා දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න.......
අමතන්න -: 071 0387475
-: 071 0119358