# 💼 තනතුර : කර්මාන්ත ශාලා සේවක සහ ගබඩා සහයක
ලොව උසස්ම Pizza සමාගමක් වන Domino's Pizza අවන්හල් ජාලයෙහි සාමාජිකයෙකු වී අවන්හල් ක්ෂේත්රයේ අභිමානවත් වෘත්තිකයෙකු ලෙස ඉතා ඉක්මනින් ඉදිරියට යාමට මහඟු අවස්ථාවක්...
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ බේකරි අංශයේ හෝ හොටෙල් ක්ෂේත්රයේ වෘත්තීමය පලපුරුද්ද අමතර සුදුසුකම්
# ✅ ප්රතිලාභ :
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්, ආහාරපාන සහ නිල ඇඳුම් ඇතුලු අනෙකුත් දීමනා
【~】✪ ජාත්‍යන්තර තලයේ පුහුණු වීම්
【~】✪ අධ්‍යාපනික සුදුසුකම්, වෘත්තීමය සුදුසුකම් සහ පලපුරුද්ද මත වැටුප් හිමිවේ
【~】✪ දක්ෂතාවයන්ට අනුව රැකියාවේ උසස් වීම්
【~】✪ ETF / EPF අරමුදල් සමග ස්ථිර රැකියාවක්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 077 855 6484
# 📧 ඊ-මේල් ලිපිනය : chandana.dayarathna@jublfood.com
# 📪 ලිපිනය : Jubilant Foodworks Lanka pvt Ltd, නො. 313/1, බියගම, බොල්ලෑගල, ගෝනවල, කැලණිය.