💼අප ආයතනයේ ගබඩා භාරකරු සහ ගබඩා සහයක යන රැකියා සදහා ඇබෑර්තු ඇත (පිරිමි)
🛑 සුදුසුකම්
✪ 10 වසර සමත් වීම.
✪ පුහුණු / නුපුහුණු දෙඅංශයම බදවාගනු ලැබේ.
✪ වයස අවුරුදු 18ට සම්පූර්ණ අයෙකු වීම.
-: වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 සිට ප.ව. 5.30 දක්වා (සඳුදා සිට සිකුරාදා දක්වා) පෙ.ව 8.30 සිට ප.ව. 1.30 දක්වා (සෙනසුරාදා)
(ඉරිදා සහ පෝය දිනයන්හි නිවාඩු ලැබේ )
✅ ප්රතිලාභ
✪ ඉහළ වැටුප් (35,000-50,000)
✪ නොමිලේ නවාතැන් පහසුකම්
✪ නොමිලේ නිල ඇදුම්
✪ වාර්ෂික වැටුප් වැඩිවීම් සමග උසස්වීම්
✪ සුබසාධක පහසුකම්
📳 වැඩිදුර විස්තර සදහා දැන්ම අමතන්න
075-7741660