ODEL Apparel (Pvt) Ltd හි සේවය කිරීමට අනගි අවස්ථාවක්,
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ගබඩා සහායකයන්
------------------------------------------------------------------------
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ උදෑසන ආහාරය නොමිලේ
【~】✪ දිවා රාත්රී ආහාර සහන මිලට
【~】✪ නොමිලේ රක්ෂනාවරණයක් ඇතුළු දීමනා සහ වාසි රැසක්
【~】✪ සතියේ දින 5 පමණක් සේවය
【~】✪ රු. 45,000 ට වැඩි වැටුපක්
【~】✪ පැමිණීමේ දීමනාව රු. 7,000
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුරු සදහා අදාළ සුදුසුකම් ඔබ සතු වේ නම්, අමතන්න
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : සුභාෂ් - 076 8311113 / අචිනි - 076 3586448