📢 රැකියා ඇබෑර්තුව: වහාම බඳවා ගැනේ!
කොළඹ කොටුවේ පිහිටි අපගේ ප්රමුඛ පෙළේ සමාගමක බෙදාහැරීම් අංශය සඳහා සහායකයින් අවශ්‍යයි.
💰 මාසික ආදායම: රු. 55,000 - 65,000 දක්වා
✨ ඔබට හිමිවන සුවිශේෂී වරප්‍රසාද:
💵 මූලික වැටුප (Basic Salary)
🍱 නොමිලේ ආහාර දීමනා (Food Allowance)
🏆 පැමිණීමේ දීමනා (Attendance Bonus)
🕒 අතිකාල දීමනා (OT Benefits)
🛡️ EPF / ETF
🎁 විශේෂ දිරිගැන්වීමේ දීමනා
🎯 අවශ්‍යතා:
සිංහල භාෂාව කතා කිරීමේ හැකියාව.
කඩිසරව සහ වගකීමෙන් වැඩ කළ හැකි අයෙකු වීම.
බෙදාහැරීමේ කටයුතු වල සහාය වීම.
📍 ස්ථානය:
නො. 206, පරණ යෝනක පාර (Old Moor Street),
කොළඹ – 12.
📞 දැන්ම අමතන්න:
ඉක්මනින් බඳවා ගැනේ! වැඩි විස්තර සඳහා පහත අංකයකට දැන්ම ඇමතුමක් ලබා දෙන්න:
📲 077 7454360
📲 077 7454398
අවස්ථාව සීමිත බැවින් අදම අමතා ඔබේ රැකියාව වෙන් කරවා ගන්න!