🛒 වෙළෙඳ සහායකයින් අවශ්‍යයි – Super Mart 🛍️
=============================
⭕ කාන්තා / පිරිමි අපේක්ෂකයින්ට අයදුම් කළ හැකිය
⭕ වයස: අවුරුදු 18 – 60 අතර
⭕ අත්දැකීම් ඇති / නොමැති දෙපාර්ශවයටම අවස්ථාව
💼 දිරී දීමනා:
⭐ පැමිණීමේ ප්‍රසාද දීමනාව
⭐ රු. 55,000/= ට වැඩි ආකර්ෂණීය වැටුපක්
⭐ කොමිස් සහ අනෙකුත් දීමනා
⭐ 🍛 ආහාර පහසුකම් සපයනු ලැබේ
⭐ 🏠 නවාතැන් පහසුකම් සපයනු ලැබේ
📍 ලිපිනය: අංක 578, හයිලෙවල් මාර්ගය, ගංගොඩවිල, නුගේගොඩ
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
🤙 077 363 6863