පන්නල පිහිටි ප්රමුඛ පෙළේ අහාර නිෂ්පාදන ආයතනයකට සේවකයින් අවශ්‍ය වේ...
💠 සුදුසුකම්
✪ 10 වසර සමත් වීම
✪ පුහුණු / නුපුහුණු දෙඅංශයම බදවාගනු ලැබේ
✪ වයස අවුරුදු 18ට සම්පූර්ණ අයෙකු වීම.
✅ ප්රතිලාභ
✪ ඉහළ වැටුප් (35,000-50,000)
✪ වාර්ෂික වැටුප් වැඩිවීම් සමග උසස්වීම්
✪ සුබසාධක පහසුකම්
දුරකථන අංකය :- 071 102 45 51