බණ්ඩාරගම නගරයට හා ගැලනිගම හයිවේ පිවිසුමට සමීපව නිස්කලංක පරිසරයකින් ඉඩමක් විකිණීමට ඇත.
නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සහිතව
මුලු වටිනාකම ලක්ෂ 31 යි... වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය පොලී නැතුව ගෙවන්න ගන්න..
අමතන්න Whats app මගින්ද සම්බන්ධ විය හැකිය,,,,.