⭕ බණ්ඩාරගම නගරයට හා අදිවේගී පිවිසුමට සමීපයෙන් ඉඩමක් විකිණීමට.
⭕ ප්රසිද්ධ පාසැල් , සුපිරි වෙළදසැල් , ඉන්දන පිරවුම්හල් , රෝහල් , සියලුම බැංකු ඇතුලුව ආයතන රැසකටම සමීපයෙන්.
⭕ ඉඩමේ සිට ප්රධාන පාරට ඇවිදින දුරින්
⭕ නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සහිතව.
⭕ මුලු ඉඩමම ලක්ෂ 35 යි. ( ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් කතා කර ගත හැක )
⭕ ආයෝජනයට හා පදිංචියට අගනා ඉඩමක්.
⭕ මූලික ගෙවීම 40% ඉතිරිය පොලියක් නැතුව පහසු ක්රමයට ගෙවන්න ගන්න.
⭕ අමතන්න Whats app ( මගින්ද සම්බන්ධ විය හැක )