බණ්ඩාරගම නගරයට සමිපයෙන් ගෙවීමේ ක්රමයට ඉඩමක් විකිණීමට.
නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සහිතව
මුලු වටිනාකම ලක්ෂ 35 යි. වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය පොලියක් නැතුව පහසු ක්රමයකට ගෙවන්න ගන්න.