බණ්ඩාරගම නගරයට හා ගැලනිගම හයිවේ පිවිසුමට විනාඩි 05 දුරින් ගෙවීමේ ක්රමයට ඉඩමක් විකිණීමට.
ඉඩමේ සිට ප්රධාන පාරට ඇවිදින දුරින්...
නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සහිතව.
මුලු වටිනාකම ලක්ෂ 31 යි වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය පොලියක් නැතුව ගෙවන්න ගන්න.
අමතන්න p මගින්ද සම්බන්ධ විය හැක...