කිරිබත්ගොඩ සිට කිලෝමීටර 1ක් දුරින් සහ මහනුවර-කොළඹ මාර්ගයට මිනිත්තු 4ක ඇවිදීමේ දුරින් පිහිටා ඇත. ආරක්ෂිත සහ සාමකාමී වටපිටාව රැකියාවක නිරතවන ගැහැණු ළමුන් සඳහා .
කුලිය: මසකට රු. 15,000
පදිංචිය: කාමරය ගැහැණු ළමුන් 2 දෙනෙකු සඳහා
ජලය සහ විදුලිය මාසික කුලියට ඇතුළත්
ෆයිබර් අන්තර්ජාලය ලබා ගත හැකිය (අමතර ගාස්තුවක් අය කෙරේ)
Conveniently located just 1km from Kiribathgoda and a 4-minute walk to the Kandy-Colombo road. This secure and peaceful space is ideal for working professionals.
Rent: Rs. 15,000 per month
Occupancy: 2 persons sharing per room
Utilities: Water and electricity included
Bonus: Fiber internet available (additional fee)
Location: Safe neighborhood with easy access to all amenities