ආයුබෝවන් හිතවත් පාරිභෝගිකයිනි
👉ඔබත් නිවසක් හෝ ඔබගේ ඉදිකිරීම් ස්තානයට
අවශ්‍ය ගඩොල් සපයාගැනීමට නොහැකිව සිටින
අයෙක්ද?
👉මෙම දිනවල රටේ පවතින තත්වය අනුව ඉදිකිරී
ම් ක්ශේෂ්ට්රයේ පවතින බඩුවල මිල හේතුවෙන්
පාරිභෝගිකයින් අසරන වී ඇත.
👉තවද මේ අතරට අතරමැදියන් පැනීම හේතුවෙ
න් තවත් පාරිභෝගිකයින් හට විශාල පාඩුවක්
සිදුවේ.
👉තවත් පාරිභෝගිකයින් දියවෙන (භාගෙටපිලිස්
සුනු) කැඩෙන (බොරලු සහිත පස හේතුවෙන්)
බොල් සහිත හා දියවෙන (දහයියා වලින් පමන
ක් පිලිස්සූ) ගඩොල් අරගෙන රැවටී විශාල වශ
යෙන් පාඩු ලබා තිබේ.
👉තවද ගඩොල් ගැනීමට පෙර මුදල් ගෙවීම හා
ගෙනෙන ලද ගඩොල් ප්‍රමානය හරිම ආකාරයේ
ආකාරයේ ප්‍රමානයෙන් යුතු නොවීම හා මැදට හි
ඩැස් සහිතව පටවාගෙන ඒම වැනි වන්චනික ක්‍රි
යාවන් නිසා පාරිභෝගිකයින් රැවටීමට ලක්වේ.
🤜අප ගැන🤛
👉දැනට වසර 15 පමන සිට අප මෙම කර්මාන්ත
යේ නියැලී සිටින අප පාරිභෝගික විශ්වාශය
ඉහලින්ම දිනා ඇත.
👉අපගේ ගඩොල් දර වලින්ම පමනක් පුලුස්සා ඇ
ති අතර එම නිසා ගඩොල් වල පාට ශක්තිමත්
භාවය හා ස්වාභාවික ගතිය හා කොලිටිය ඒ
ආකාරයෙන්ම ඇත.
👉ඔබ අපව විශ්වාසයෙන් අපට ඕඩර් එකක් ලබා
දීමෙන් අනතුරුව පැය 24 ඇතුලත ගෙනෙවිත් දී
මට හැකියාව තිබේ.
👉අපගේ ගඩොල් ඔබගේ සේවා ස්තානයට ගෙනැ
විත් දුන් පසු ගඩොල් බෑමට පෙර පරික්ශාවෙන්
පසුව ඔබට බෑමට අවසර දී මුදල් ලබා දිය හැකි
ය.
👉අප සතුව ඇත්තේ කියුබ් 2 ලොරි රථ නිසා ඔබ
ගේ සේවා ස්තානයට පහසු පරිදි හසුරුවා ගැනී
මේ හැකියාව පවතී.
👉ඔබගේ වැඩ බිමේ ස්තානයට ඇති දුර බලා ගූග
ල් සිතියමට අනුව මිල ගනන් දැන ගැනීමට හැකි
වේ.
👉ඔබගේ ඉල්ලුමට අනුව ඕඩර් එකට අමතරව
ගඩොල් කැට 10-20-30 අතර ප්‍රමානයක් ඔබට
නොමිලේ ලැබෙනු ඇත.
🤜ඉන්ජිනේරු ගඩොල්🤛
👉රජයේ ඉදිවන හෝ තට්ටු නිවාස රැසක් මෙම
ගඩොල් වලින් ඉදිකරන අතර මෙම ගඩොල්
කැටය ඉතා උසස් ආකාරයෙන් නිම කර ඇත.
👉මෙම ගඩොල් වලින් බැදෙන ඉදිකිරීම් ඉතා ශක්
තිමත් භාවයෙන් වැඩි බව ඉන්ජිනේරුවන් පවා
නිර්දේශ කර ඇත.
️ප්‍රමානය 🧱උස 2 🧱පලල 4 🧱දිග 9
️මිල 🧱 රු 11.50 ට්‍රාන්ස්පෝට් නොමැතිව
🤜මෝඩ ගඩොල්🤛
👉සාමාන්‍ය නිවාස මෙම ගඩොල් වලින් සාදනු ලබ
න අතර සිමෙන්ති අඩු පිරි වැයකින් නිවාස ඉදි
කරයි.
️ප්‍රමානය 🧱උස 3 🧱 පලල 6 🧱දිග 9
මිල 🧱රු 22 ට්‍රාන්ස්පෝට් නොමැතිව
🤜අපව සම්බන්ධ කරගන්න🤛
👉හිතවත් පාරිභෝගිකයිනි ඔබ අපේ වත්කමයි
අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා ගැනීම
සදහා අප අමතන්න පැය 24 අප ඔබ වෙනුවෙන්
ක්‍රියාත්මකයි
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.