(G/331)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
⭕ කඩවත - රාගම ප්‍රධාන බස් මාර්ගයට ( 900m ) දුරින් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර් 7.76 යි.
◼️ දෙල්පෙ හන්දියට 900m පමණි.
◼️ කඩවත - රාගම ප්‍රධාන බස් මාර්ගයට 900m පමණි.
◼️ රාගම නගර සීමාවට 1.8km පමණි.
◼️ කඩවත නගර සීමාවට 4km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 5km පමණි.
⭕ නිවස
▪️ නිදන කාමරය.
▪️ නාන කාමරය .
▪️ කෑම කාමරය.
▪️ සාලය.
▪️ මුළුතැන්ගෙය.
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ඉතා හොඳ ඉඩකඩ සහිත ගෙමිදුල සහ ඉඩම.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ රජයේ පාසල් / බැංකු/ ඉන්ධනහල්/ සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල ලක්ෂ 40/= කි. ( ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක. )
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡