(G/193)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ රාගම - දඹුව බස් නැවතුම්පොළට නුදුරින් පර්චස් 50 ක ඉඩම සමග නිවස ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර්චස් 07 යි.
◼️ අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය.
◼️ රාගම - දඹුව ප්‍රධාන බස් නැවතුම්පොළට 250m පමණි.
◼️රාගම නගර සීමාවට 2km පමණි.
◼️රාගම දුම්රිය ස්ථානයට 2.4km පමණි.
◼️කඩවත නගර සීමාවට 5.4km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 6km පමණි.
⭕ නිවස
▪️ නිදන කාමර 2 යි.
▪️ නාන කාමරය 2 යි .
▪️ සාලය .
▪️ කෑම කාමරය.
▪️ මුළුතැන්ගෙය
▪️ රථ ගාල .
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්
✅ ජලය, විදුලිය
✅ සින්නක්කර නිරවුල් ඔප්පු, රජයේ අනුමත ප්ලෑන්.
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕⭕⭕මිල ලක්ෂ 120/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි.)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡