(G/306)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ ඉතා ඉහළ වාණිජ හා නේවාසික වටිනාකමකින් යුත් කිරිබත්ගොඩ මකොළ - උඩුපිල ප්‍රධාන බස් මාර්ගයට නුදුරින් දෙමහල් (Twin House) නිවසක් වහාම විකිණීමට ඇත.
◼️ ඉඩම පර්චස් 12 යි.
◼️ අඩි 20 සහ 15 පුළුල් ප්‍රවේශ මාර්ගය.
◼️ මාකොල - උඩුපිල ප්‍රධාන මාර්ගයට 150 m පමණි.
◼️ මාකොළ ( Y ) හන්දියට 1km පමණි.
◼️ කිරිබත්ගොඩ නගර සීමාවට 4km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 4km පමණි.
◼️කඩවත නගර සීමාවට 4km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 4.5km පමණි.
⭕ පළමු මහල
▪️නිදන කාමර 3 යි ( with attach bathroom / A/C )
▪️නාන කාමර 2 යි.
▪️සාලය .
▪️කෑම කාමරය.
▪️මුළුතැන් ගෙවල් 2 යි
▪️වාහන නැවතුම් ස්ථානය.
▪️සේවක නිදන කාමරය.
▪️සේවක නාන කාමරය.
⭕ දෙවන මහල
▪️නිදන කාමර 2 යි.
▪️නාන කාමරය.
▪️කෑම කාමරය.
▪️TV ලොබිය.
▪️බැල්කනි.
(⭕ පළමු මහල හා දෙවන මහල නිවාස දෙකක් ලෙස වෙන වෙනම ලියාපදිංචි කර ඇති අතර වෙන වෙනම ඇතුළු වීමේ දොරටු හා වෙන වෙනම වාහන ගාල් කිරීමේ පහසුකම් ඇත.)
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ කාපට් යෙදූ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම් .
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා
ඇත.
✅ මිදුලේ ඉතා පහසුවෙන් වාහන කිහිපයක් ගාල් කල හැක.
✅ ජලය, විදුලිය.
✅ සින්නක්කර නිරවුල් ඔප්පු, රජයේ අනුමත ප්ලෑන්.
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕⭕⭕ මිල රුපියල් ලක්ෂ 340/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡