(G/307)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ කඩවත නගරයෙන් පර්චස් ( 15 ) නිවසක් සහිත ඉඩම, ඉඩමේ වටිනාකම පමණක් සලකා ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර්චස් 15 යි.
◼️ කඩවත - ගනේමුල්ල ප්‍රධාන මාර්ගයට 200 m පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 300 m පමණි.
◼️ කඩවත නගරයට 500 m පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 1 km පමණි.
◼️ කිරිබත්ගොඩ නගර සීමාවට 5 km පමණි.
⭕ නිවස
▪️ නිදන කාමර 3 යි.
▪️ නාන කාමරය.
▪️ සාලය.
▪️ මුළුතැන්ගෙය.
▪️ කෑම කාමරය.
▪️ Car Parak .
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇති බැවින් නවීන පන්නයේ නිවසක් ඉදි කිරීමට වඩාත් යෝග්‍ය වන අතර දිවයිනේ වඩාත් සීඝ්රයෙන් දියුණු වන කඩවත නගරයට ඉතා සමීප බැවින් ආයෝජනය ට ද වඩාත් සුදුසුයි.
✅ ආයෝජනය අපේක්ෂාවෙන් මිල දී ගන්නේ නම් මෙම නිවසේ ඉතා සුළු අලුත්වැඩියාවකින් නිවාස දෙකක් ලෙස සැලකිය යුතු ආදායමක් ලැබිය හැක.
✅ ඉතා හොද ඉඩකඩක් සහිත මිදුලක් හා ගෙවත්තක් ඇත.
✅ වට තාප්ප ගසා ආරක්ෂි ගේට්ටු දමා ඇත.
✅ ජලය හා විදුලිය.
✅ සින්නක්කර නිරවුල් ඔප්පු .
✅ සියලුම ලියකියවිලි රජයේ අනුමතයි.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ රජයේ පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ පර්චස් එකක මිල 1300000/= යි. (ස්ථිර ගැනුම්කරුවකුට දේපළ පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡