Upper
Furnished Room (Only Gent ) For Rent in Maharagama
====================================
* මහරගම නගරයට ආසන්නව තනි කාමරයක් විධායක නිලධාරි මහතෙකුට කුලියට දීමට තිබේ
* ඇල්හේන පාරෙන්ද පැමිණිය හැක. (මීටර් 500 යි)
* Toilet ,Washroom එක තවත් අයෙකු සමග පරිහරණය කලයුතු වේ.
* ඉවීමේ පහසුකම් නැත
* වාහන Parking නොමැත
* මසක අත්තිකාරම්
මාසික ගාස්තුව - 18,000/=