Fuel Pump Operator (Sinhala)
Ninewells Hospital (Pvt) Ltd හි IOC ඉන්ධන පිරවුම් ස්ථානය සඳහා Fuel Pump Operator තනතුර සඳහා අයදුම්කරුවන්ගේ අයදුම් කැඳවයි.
අප සොයන්නේ වගකීම් සහිත, විශ්වාසවන්ත හා සේවක භාවය ඇති පුද්ගලයින්ය. ඉන්ධන පිරවුම් ස්ථානයක වැඩ කිරීමේ පළපුරුද්දක් ඇත්නම් වාසියක් වේ.
නොමිලේ ආහාර සහ නේවාසිකාගාර පහසුකම්
අතිකාල දීමනා සහ හොඳ වැටුප් පැකේජයක්
අමතන්න හෝ ඔබගේ CV WhatsApp කරන්න: 070 635 0103
Email: careers@ninewellshospital.lk
Ninewells Hospitals (Pvt) Ltd
https://www.ninewellshospital.lk/