Is your refrigerator or washing machine broken? Is it difficult to take it for repair? Call us, we will come and fix it responsibly. Our service is available throughout the Kandy district.
ඔබගේ ශීතකරණය, රෙදි සෝදන මැෂිම සහ ඉලෙක්ට්‍රොනික දේවල් කැඩිලද?, රෙපයාර් සදහා ගෙනියන්න අපහසුද,, කෝල් කරන්න අපට,, අපි ඇවිල්ලා වගකීමක් සහිතව හදලා දෙනවා.. මහනුවර දිස්ත්‍රික්කය පුරාම අපේ සේවය සැලසේ, මෙහි අංකයට කතාකරන්න