🚨 ඔබේ ආහාර ද්‍රව්‍යවල නැවුම් බව සහ ආරක්ෂාව ගැන ඔබත් සැලකිලිමත්ද?
වෙළඳපොළට හෝ පාරිභෝගිකයා වෙත ආහාර ද්‍රව්‍ය ඉතා නැවුම් ලෙසත්, නියමිත සීතල තත්ත්වයන් යටතේත් ප්‍රවාහනය කරගැනීමට විශ්වාසනීය සේවාවක් සොයනවාද?
SMART COOL TRANSPORT අපි ඔබ වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන ප්රමුඛ පෙළේ ශීතකරණ ට්‍රක් රථ (Freezer Truck) ප්‍රවාහන සේවාවක් සපයන්නෙමු.
🥦 අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
හෝටල්, සුපිරි වෙළඳසැල් සහ ආහාර නිෂ්පාදන ආයතන සඳහා විශේෂිත ශීතකරණ පහසුකම් සහිත වාහන.
නියමිත උෂ්ණත්ව පාලන පද්ධති (Temperature Controlled) හරහා ආහාරවල නැවුම් බව ආරක්ෂා කිරීම.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට, දවසේ පැය 24 පුරාම (24/7) විශ්වාසනීය සේවය.
පළපුරුදු සහ වගකීම්සහගත රියදුරු මඩුල්ලක්.
📞 අදම අපව අමතා ඔබේ ප්‍රවාහන අවශ්‍යතාවය වෙන් කරවා ගන්න