Free kitten in different colors
two color and three color (calico)
6 week old
Close to Kiribathgoda/ Kelaniya/ Dalugama/ Wattala
පූස් පැටව් පස් දෙනෙක් ඇත.
එකිනෙකට වෙනස් පාට වලින්.
සති හයක් වයස සහ කෑමට පුරුදු කර ඇත,
ආදරෙන් බලාගැනීමට කැමති ය කතා කරන්න.
කිරිබත්ගොඩ/ කැලණිය/ දළුගම/ වත්තල අවටින්.