Beautiful, playful and adorable kittens.
Different colors.
Six weeks. Eating normal food.
Free delivery possible in close proximity
ඉතාමත් ලස්සන, සෙල්ලක්කාර ආදරණීය පූස් පැටව් ඇත. පනු බෙහෙත් දී ඇත. සාමාන්‍ය ආහාර වලට හුරු කර ඇත.
ආදරෙන් රැකබලා ගැනීමට කැමති නිවෙස් වලට දෙමි.
කිරිබත්ගොඩ, වත්තල හෝ කැලණිය අවට ගෙනැවිත් දිය හැකිය.