ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර අලුත්වැඩියා කරන අප ආයතනයේ සේවය සඳහා මෝටර් කාර්මික ශිල්පින් අවශ්‍යය කර තිබේ.
• වයස 18 - 35 ත් අතර.
• පුහුණු නුපුහුණු දෙඅංශයෙන්ම.
• රථ වාහන අලුත්වැඩියා කිරීම පිලිබඳ පලපුරුද්ද හා ඉලෙක්ට්‍රොනික දැනුම අමතර සුදුසුකමක් වේ.
• ආයතනය කටුනායක හා ඒකල පිහිටා තිබේ.
• පළපුරුද්ද හා සුදුසුකම් මත වැටුප සාකච්චා කරගත හැක.
• හැකියාව අනුව ස්ථිර රැකියාවක් සහ වෙදෙස් පුහුණුව ලබාගැනීමේ අවස්ථාව.
ඔබේ විස්තර info@aptain.lk ඊ මේල් ලිපිනයට එවන්න