මූලික සුදුසුකම් -
- වයස අවු.25ත් අවු.40ත් අතර පිරිමි අයදුම්කරුවන්
- බර වාහන හෝ සැහැල්ලු රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
- පිළිගත් පුහුණු ආයතනයකින් ලබා ගත් පුහුණු සහතිකයක් තිබීම අනිවාර්ය වේ.
- අවම මාස 06ට නොඅඩු සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ.
- පුහුණුව අවසන් කල අයටද අයදුම් කල හැකිය
- අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබිය යුතුය.
- මූලික ඉංග්‍රීසි කියවීමේ හැකියාව ඇති අයකු විය යුතුය
- මාසිකව දීමනාද ඇතුළුව රු.60000.00දක්වා වැටුපක්