කැළණිය, පට්ටිවිල පිහිටි අප ආයතනයේ, ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියාකිරීම සදහා සුදුසුකම් ලත් සේවක මහතුන් සදහා පුරප්පාඩු ඇත.
✅ සුදුසුකම්........
- වයස: අවුරුදු 18 සහ 40 අතර.
- පළපුරුද්ද: වසර දෙකකට නොඅඩු පළපුරුද්දක් තිබිය යුතු වේ.
- පුහුණු සහතිකය තිබිය යුතුවේ.
- බර හෝ සැහැල්ලු රියදුරු බලපත්‍රය තිබිය යුතුවේ.
- කාර්යයන් ඉටු කිරීම සඳහා හොඳ ශාරීරික තත්ත්වයක තිබිය යුතුය.
- ආරක්ෂිත මාර්ගෝපදේශ සහ ක්‍රියා පටිපාටි අනුගමනය කිරීමට දැඩි කැපවීම.
✅ අපෙන් ඔබට........
- ආකර්ෂණීය වැටුප්
- ප්‍රසාද දීමනා
- අතිකාළ දීමනා
- නොමිලේ ආහාර පාන පහසුකම්
- ප්‍රවාහන පහසුකම්
- රක්ෂණාවරණ පහසුකම්
- නවාතැන් පහසුකම්
- විනෝදාස්වාදී වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
- වෘත්තීය ප්‍රවර්ධන අවස්ථා
✅ අවශ්‍ය කරන ලියකියවිලි / REQUIRED DOCUMENTS;
- උප්පැන්න සහතිකය
- හැදුනුම්පත
- වලංගු රියදුරු බලපත්‍රය
- පුහුණු සහතිකය
- අනෙකුත් අධ්‍යාපන සහතික ( අනිවාර්ය නොවේ)
- ග්‍රාමසේවක සහතිකය ( අනිවාර්ය නොවේ)
✅ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීම සදහා විමසීම් සිදු කර පැමිණෙන්න - සතියේ සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හී උදෑසන 9.30 සිට සම්මුඛ පරීක්ෂණයන් පැවැත්වේ.
✅ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය - එක්ස්-පැක් කොරුගේටඩ් කාටූන්ස් පොදු සමාගම, නො. 79, පට්ටිවිල පාර, ගෝනවල, කැලණිය.
📳 දුරකථන අංකය : 0773948148 / 0763607876 / 0114891891