💼 තනතුර : ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියාකරු
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 45 අතර පිරිමි අයදුම්කරුවන්
【~】✪ ෆෝක් ලිෆ්ට් යන්ත්‍රය ක්රියාකරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ෆෝක් ලිෆ්ට් යන්ත්‍රය ක්‍රියාකරීම හා නඩත්තුව
【~】✪ ගබඩා කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුප් ප්‍රමාණය
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ දිරි දීමනා
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0718 510 041
# 📧 ඊ-මේල් ලිපිනය : jayanis@oviklo.net
📪 ලිපිනය : බියගම
ප්‍රධාන පෙලේ සමාගම