MASTERLAND HEAT INSULATION FOIL 🔥
ඔබගේ ගොඩනැගිල්ල අධික උණුසුමෙන් ආරක්ෂා කර ගැනීමට Masterland Heat Insulation Foil හොඳම විසඳුමයි.
✅ Roof එකෙන් ඇතුළට එන තාපය අවම කරයි
✅ නිවස හෝ කර්මාන්ත ශාලාව සිසිල්ව තබා ගැනීමට උපකාරී වේ
✅ Electricity Bill එක අඩු කිරීමට සහාය වේ
✅ Moisture හා Vapour Protection
✅ Steel Roofing සඳහා සුදුසුම Heat Insulation Solution
✅ Residential | Commercial | Industrial Projects සඳහා භාවිතයට සුදුසුයි
AVAILABLE THICKNESS: 3mm to 50mm
🔥 MASTERLAND GLASS WOOL INSULATION 🔥
ඔබගේ නිවස, කර්මාන්ත ශාලාව, ගබඩාව හෝ වාණිජ ගොඩනැගිල්ල සඳහා Heat & Sound Insulation සඳහා විශ්වාසදායකම විසඳුම.
✔ Roof එකෙන් ඇතුළට එන තාපය (Heat) සැලකිය යුතු ලෙස අඩු කරයි.
✔ Noise Reduction මගින් නිවස හෝ කාර්යාලය නිහඬ හා සුවපහසු පරිසරයක් බවට පත් කරයි.
✔ Electricity Bill අඩු කිරීමට සහ Air Conditioning efficiency වැඩි කිරීමට උපකාරී වේ.
✔ Light Weight | Durable | Moisture Resistant | Fire Resistant
✔ Steel Roofing Systems සඳහා හොඳම Insulation Solution එක.
AVAILABLE SIZES: 25mm/ 50mm
AVAILABLE PRODUCTS: blanket/single sided/double sided
🌐 Website: www.masterlandroofing.lk
📍 31/C/2, Anagarika Dharmapala Mawatha, Kandy