flopy disc
brand new sealed pack
japan imported
BRAND NEW FLOPPY DISC
IMPORTED FROM JAPAN
YAMAHA ROLAND KORG ආදී සියලුම keyboards සඳහා අවශ්‍ය FLOPPY DISC
තවද ඔබ සතු ඕනෑම වර්ගයක File format එකක් අප සතු අලුත්ම අලුත් floppy disc වලට කොපි write කර ඔබ වෙත ලැබීමට සැලැස්විය හැක file එක අපිට Email කරන්න.අපි floppy copy write කරල ගෙනත් දෙන්නම්.කුරියර් සේවය හරහා
Cash on delivery Island wide
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
අවශ්‍ය අය පමණක් කතා කරන්න
*අපි රජයේ ලියාපදිංචි, සංගීත භාණ්ඩ ආනයනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.(7AM -9PM )
*උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*ලංකාවේ ඕනෑම ස්ථානයකට කුරියර් සේවාව මගින් දින දෙකක් තුල ගෙන්වා ගත හැක CASH ON DELIVERY
*සියලුම Credit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක