🎏 Fish For Sale 🎏
පොන්ඩ් එක අස් කරන්න යන නිසා මාලු ඔක්කොම එකට දෙනවා.
🐟 Fish Details:
Koi Fish – around 1½ inches
Koi Fish – around 1¼ inches
💰 Price – Rs.100,000/= (ඔක්කොම එකට)
පොන්ඩ් හදන්න ඉඩ තියෙන කෙනෙක්ට මේ ගානට වටිනවා.
පුංචි කාලෙ ඉඳන් එකට හැදුන මාලු නිසා කිසිම අවුලක් නැතුව එකට හදන්න පුලුවන්.
❌ වෙන වෙනම දෙන්නෙ නෑ
✔ ඔක්කොම එකට විතරයි දෙන්නෙ
📞 මැසේජ් දාලා නිකරුනේ වෙලාව නාස්ති කරන්න එපා.
අවශ්‍ය නම් විතරක් කෝල් කරන්න.
📍 Location – Kadawatha