මහරගම ප්රදේශයේ සිටින අවුරුදු තුනක් පමණ වයස ඇති මෙම පිරිමි බලු සුරතලා සඳහා ආදරණීය නිවසක් සොයනු ලැබේ.ජලභීතිකාව සඳහා එන්නත්කර ඇත.නොමිලයේ ලබාදෙනු ලැබේ.