ඔබේ පරිගණකය Lag වෙනවද? Ping එක වැඩිද? නැත්නම් PC Optimization ක්ෂේත්රයෙන් තමන්ගේම කියලා දෙයක් කරලා ලංකාවේ වගේම පිටරට මාර්කට් එක අල්ලලා මාසිකව සුපිරි අමතර ආදායමක් (Passive/Active Income) සොයන්න කැමතිද?
FILA SENSI Optimization Course මඟින් දැන් ඒ සියල්ල මුල සිට සරලව ඉගෙන ගන්න! ඔබේ අවශ්‍යතාවය අනුව පහත පැකේජ් දෙකෙන් කැමති එකක් තෝරාගන්න. 👇
📌 1. NORMAL COURSE — LKR 5,000 (සම්පූර්ණ මඟපෙන්වීම)
💻 PC Optimization: පරිගණකයක් සම්පුර්ණයෙන්ම Optimize කරන නිවැරදි ක්‍රමවේදය මුල සිට සරලව කියලා දෙනු ලැබේ.
🎮 Gaming Tweaks: Games වල FPS උපරිම කරලා Lag වීම සම්පූර්ණයෙන්ම නැති කරන හැටි.
📡 Ping Reduction: Online Games ක්‍රීඩා කිරීමේදී Ping එක ස්ථාවරව තබා ගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම කියා දෙයි.
📌 2. PREMIUM COURSE — LKR 8,000 (Earning & Tool Development)
🛠️ Custom Optimization Tools: ඔබටම කියා අනන්‍ය වූ Optimization Tools (Regedit, Batch, Scripts) නිර්මාණය කරගන්නා ආකාරය පියවරෙන් පියවර කියා දේ!
🌍 International Client Finding: ලංකාවේ වගේම පිටරට (International) Customers ලා ලෙහෙසියෙන්ම සොයාගන්නා රහස් ක්‍රමවේද.
💰 Monthly High Income: මේ ක්ෂේත්රය හරහා මාසිකව ස්ථාවර, ඉහළ අමතර මුදලක් උපයා ගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම කියා දෙනු ලැබේ.
⚡ Advanced Performance & Remote Support: උපරිම මට්ටමේ Settings සහ ඕනෑම තැනක සිට සෘජුවම සේවාවන් සපයන ආකාරය.
📞 දැන්ම සම්බන්ධ වී ඔබේ ඉඩ වෙන් කරවා ගන්න:
📍 Location: 72/1 Martinwatta, Agalawatta.
⚡ Powered by FILA