වයස අවුරුදු 18-35ත් අතර වන මනා පෞර්ශයක් හිමි කාන්තා හා පිරිමි , උසස් පෙල දක්වා අධ්‍යාපනය ලැබුවෙක් නම් , යතුරු පැදියක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි නම් , සුහදශීලී මනා සන්නිවේදන හැකියවක් ඇත්නම් ඔබටයි මේ මහගු අවස්තාව. *ආකර්ශනීය වැටුපක් සමග ප්‍රසාද දීමනා . *ඉන්ධන ප්‍රවාහන දීමනා සහ අමතර දීමනා . *ජංගම දුරකතන දීමනා . *අමතර පුහුනුව හා ස්තීර රැකීයා අවස්ථා .