පළකර ඇත්තේ
Good Spa
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

කාන්තා සම්භාහනය කරන්නියන් අවශ්‍යයයි – GOOD SPA, Weligama
ගංගාවක් අසල ඉතාමත් මනරම් දැකුම්කලු සුන්දර පරිසරක පිහිටි අපගේ සම්භාහන මධ්‍යස්ථානයට පළපුරුදු ,දක්ෂ කාන්තා සම්භාහනය කරන්නියන් අවශ්‍යයි. 🌿
අවශ්‍යතා:
🌿ස්පා හෝ මසාජ් ක්ෂේත්රයේ අත්දැකීම් තිබීම
🌿ආයුර්වේද මසාජ් පිළිබද දැනුමක් තිබීම සුදුසුකමක් වේ
🌿වැලිගම,මාතර අවට පදිංචිකරැවන් සදහා ප්‍රමුඛතාව ලබා දේ
🌿 කඩිසර, දක්ෂ , කාර්යෂූර තැනැත්තියක් විය යුතුය.
අපෙන් ලැබෙන වාසි:😍😍
🌺.අපගේ විශේෂ GOOD SPA සම්භාහන වැඩසටහන් සඳහා සම්පූර්ණ පුහුණුව
🌺සන්සුන් සහ නිස්කලංක වැඩපරිසරයක් තුළ සේවය කිරීමට අවස්තාව ලැබීම
🌺හොඳ වැටුප් + ටිප්ස් (අවම වශයෙන් රු.150,000 දක්වා වැටුපක්)
ඔබත් ඉහත ☝සුදුසුකම් සපුරා තිබේ නම්, කරුණාකර WhatsApp හරහා අමතන්න: 0769441312
හෝ GOOD SPA, Weligama වෙත පැමිණෙන්න 🌸
We are looking for an experienced female Massage Therapist to join our team at GOOD SPA, located by the river in Weligama.
Requirements:
- Experience in spa or massage work
- Knowledge of Ayurvedic massage is a plus
- Better if live near Weligama
- Friendly, responsible, and hardworking
We provide:
- Full training in our signature GOOD SPA programs
- Peaceful and supportive work environment
- Good salary + tips (all together is up to 150.000 LKR)
If interested, please contact us on WhatsApp 0769441312 or visit GOOD SPA, Weligama
SPA Registration Number - SPA/2025/0087



