🔴කුකුලෙකු සහ කිකිළිය
🔴අවුරුද්දක් වයසැති rooster කුකුළා සහ බිත්තර දමන මාස 8 පොර කිකිළිය. දෙදෙනාගේම මිල සදහන් කර ඇත.
🔴වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න. වෙළදපල මිලේ වටිනාකම දන්නා අය පමණක් ඇමතුම් ලබා ගන්න. අඩුවට දෙන්නේ.මිල ගනන් ටිකක් අඩු කරලා දෙන්නම්. ස්තුතියි