කොහිලවත්ත, කුඩාබුත්ගමුව පිහිටි ශ්රී ලංකා ආයොජන මණඩලයේ අනුමැතිය ලත් තේ පිටරට යවන කර්මාන්ත ශාලාවක් සඳහා වයස අවුරුදු 17 -55 පුහුණු-නුපුහුණු / සේවක සේවිකාවන් දැන් බඳවා ගැනේ.
කැලණිය, පෑලියගොඩ, කොහිලවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, කොටිකාවත්ත අවටින් විශේෂයි.
මාසිකව 70 000/-දක්වා ආකර්ශණීය වැටුපක් (දීමනා ඇතුලුව)
මාසික වශයෙන් වැටුප් ලබා ගැනීමට අවස්ථාව.
EPF / ETF ඇතුළු සියලුම ආයතනික දීමනා
සුදුසුකම් හා පළපුරුද්ද මත වෙනත් රැකියා අංශ වෙත යොමු කෙරේ.
මාස 03 සහ මාස 06 අතර කාලය තුළ ආයතනික ස්ථීර සේවයට
ආහාරපාන සියල්ලම ආයතනය විසින් නොමිලේ සපයා දේ.
නිල ඇදුම් ආයතනය මගින් සපයනු ලැබේ.
වාර්ශික බෝනස්, වැටුප් වැඩි වීම්
රාත්රී මුර සේවා ඇත.
නවාතැන් පහසුකම් නැත
අදම අමතන්න
+94 77 213 9032
+94 74 008 2348