ෆැක්ටරි සුපර්වයිසර් (Factory Supervisor) වහාම බඳවා ගැනේ - මාලබේ
විස්තරය (Description):
මාලබේ, අරංගල පිහිටි "Scan Lanka Trading Co. Pvt Ltd" ආයතනයේ කර්මාන්තශාලා කටයුතු අධීක්ෂණය සඳහා "Factory Supervisor" වරයෙකු වහාම බඳවා ගැනේ.
සුදුසුකම් සහ පළපුරුද්ද:
ක්ෂේත්රයේ වසර 2ක අවම පළපුරුද්ද.විදුලි සහ යාන්ත්රික (Electrical & Mechanical) පිළිබඳ දැනුම විශේෂ සුදුසුකමකි.
සේවා ස්ථානය: අරංගල, මාලබේ.
වැටුප: සාකච්ඡා කරගත හැක.
වැඩි විස්තර සඳහා වහාම අමතන්න: 0714307685