විස්තරය (Description):
අරංගල පිහිටි අපගේ අධ්‍යාපන උපකරණ සහ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාව සඳහා සාමාන්‍ය සේවකයන් (Laborers / Helpers) වහාම බඳවා ගැනේ.
සුදුසුකම් & අවශ්‍යතා:
කර්මාන්තශාලාවල හෝ නිෂ්පාදන ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 1ක වත් පළපුරුද්ද (Experience).
නීරෝගී,
උත්සාහවන්ත සහ මහන්සි වී වැඩ කල හැකි අයෙකු වීම.
වයස අවුරුදු 18 ත් 55 ත් අතර .
ප්රතිලාභ:
ආකර්ෂණීය දෛනික හෝ මාසික වැටුප් (සුදුසුකම් මත සාකච්ඡා කරගත හැක)
නොමිලේ නවාතැන්
ආහාර පහසුකම් සැපයිය හැක.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0714307685