පළකර ඇත්තේ
City Engravers (Pvt) Ltd.
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
සිටි එන්ග්රේවර්ස් පුද්ගලික සමාගම ප්ලාස්ටික් මෝල්ඩ් නිෂ්පාදනය සහ සේවා සැපයීම සඳහා ප්‍රමුඛතම ආයතනයකි. Lathe, Milling, Engraving, EDM, CNC, Fitter ආදී ප්‍රධානතම අංශ මූලික කොට ගත් අප කර්මන්තශාලාවෙහි ෆොර්මන් (වැඩ මූලික) තනතුර සඳහා සුදුස්සන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
මෙම තනතුරෙන් අපේක්ෂා කරනුයේ කර්මාන්තශාලාව තුල සිදුකරනු ලබන කාර්යයන් සැලසුම් කිරීම සහ අදාල කාර්යයන් නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය සේවකයින්/පිරිස් සම්බන්ධීකරණය කිරීම තුලින් නියමිත කාලසීමාව තුල අදාල කාර්යයන් නිම කිරීම වේ.
සුදුසුකම්
කාර්මික තාක්ෂණ ආයතනයක කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම (NVQ5).
කාර්මික අංශයේ කර්මන්තශාලාවන්හි සේවා පළපුරුද්ද (අවම වසර 3)
පරිගණක ආශ්රිත නිර්මාණකරන හැකියාව (CAD Designing).
කර්මාන්තශාලාව තුල කාර්යන් සම්බන්ධීකරණය සහ පිරිස් පාලන හැකියාව.
Telephone : 0777-810882 / 0777-133012
email : cityen@sltnet.lk
සම්මුඛ පරීක්ෂණ සඳහා වේලාවක් වෙන් කර ගැනීමට email හෝ Whatsapp හරහා ඔබේ අයදුම්පත (CV) යොමු කරන්න.
සුදුසුකම් සහ පළපුරුද්ද අනුව වැටුප් සාකච්චා කරගත හැක.
City Engravers (Pvt) Ltd.
468A, High Level Road,
Delkanda, Nugegoda
සිටි එන්ග්රේවර්ස් පුද්ගලික සමාගම
468A, හයිලෙවල් පාර,
දෙල්කඳ, නුගේගොඩ