තනතුර පිළිබදව
බියගම අයෝජන ප්රවර්ධන කලාපයේ පිහිටි අත්වැසුම් නිෂ්පාදන කරනු ලබන කර්මාන්තශාලාවන්හි වයස අවු 18-50 අතර අය සදහා ස්තිර රැකියා
* දිවා සේවා මුරය
1 ගැහැණු සහ පිරිමි ළමුන් සදහා (උදේ 7 සවස 7 ) ඉරිදා හෝ සතියට කැමති දිනයක් නිවාඩු ලබා ගත හැක
2 අත්වැසුම් ඇසුරුම් තේරුම් හෝ නැවත සැකසුම් අංශවල රැකියා
3 මූලික වැටුප රු 27000 සියලු දීමනා සහ අතිකාල සමග මසකට රු 480000 සිට රු 55000 දක්වා ආදායමක්
* දිවා රාත්රි සේවා මුරය
1ගැහැණු සහ පිරිමි ළමුන් සදහා (සතියට උදේ 7 සවස 7 සේවා මුර 03 සවස 7 උදේ 7සේවා මුර 3 නිවාඩු 02)
මසෙට වැඩ දින 22 නිවාඩු 08 යි
2 අත්වැසුම් ගැලවුම්/නිෂ්පාදන සහායක ඩිපින් මැෂින් ඔපරේටර් / ඇසුරුම් ප්රින්ටින්/TPR මැෂින් ඔපරේටර්/ක්ලෝරින් අංශ වල රැකියා
3 මූලික වැටුප රු 27000 සියලු දීමනා සහ අතිකාල සමග මසකට රු 55000 සිට රු 65000 දක්වා ආදායමක්
වැඩි විස්තර ලබා ගැනීමට හා රැකියා අවස්ථාවට යොමු වීමට 075- 0810304