පළකර ඇත්තේ
Dunith
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

POSITION | තනතුර : Facilities Management Technician
LOCATION | ස්ථානය : Colombo
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• NVQ Level 03 හෝ NVQ Level 04 හෝ සමාන සුදුසුකමක්
• පහසුකම් කළමනාකරණය (Facilities Management), ගොඩනැගිලි නඩත්තුව, විදුලි, යාන්ත්‍රික හෝ HVAC පද්ධති පිළිබඳ පළපුරුද්ද අමතර වාසියක් වනු ඇත
• තාක්ෂණික ගැටළු ස්වාධීනව පරීක්ෂා කර විසඳීමට ඇති හැකියාව
RESPONSIBILITIES | වගකීම් :
• විදුලි, ජලනල, HVAC සහ සාමාන්‍ය ගොඩනැගිලි නඩත්තු කටයුතු වලට සහභාගී වීම
• ආරක්ෂාව සහ තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම.
• නඩත්තු වාර්තා පවත්වාගෙන යාම
• පහසුකම් ආශ්රිත ගැටළු විසඳීම සඳහා අධීක්ෂකවරුන් සහ සේවාදායකයින් සමඟ සම්බන්ධීකරණය කිරීම
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
• ආකර්ෂණීය වැටුපක්
• රැකියාව තුළ කාර්ය පුහුණුව හා සංවර්ධන අවස්ථා
• රක්ෂණාවරණ හා අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සදහා සුදුසුම පුද්ගලයා ඔබ නම් මෙම දැන්වීමේ " Apply for this job " හරහා හෝ අදම ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) එක careers@famegroup.lk වෙත email කරන්න. නැතිනම් WhatsApp හරහා 071 0317417 වෙත එවන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
📳 Contact | දුරකථන අංකය : 071 0317417




