Air Conditioning(A/C) ක්ෂේත්රයේ අදාළ NVQ Level 3 හෝ ඊට සමාන පිළිගත් වෘත්තීය සුදුසුකමක්.
Air condition ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 02ක පළපුරුද්ද.
AC සවි කිරීම, නඩත්තු කිරීම හා Repair කටයුතු පිළිබඳ ප්රායෝගික දැනුම සහ පළපුරුද්ද තිබීම.
Critical Cooling Systems පිළිබඳ විදේශගත පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව හිමිවේ.
නවාතැන් පහසුකම
ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
පළපුරුද්ද සහ දක්ෂතාව මත වැටුප් සාකච්ඡා කර ගත හැක.