Fabric Cutter Job vacancy in Rajagiriya
M & R CONSOLIDATED
We’re Hiring!
We are leading a garment manufacturing company and looking for an energetic and self-motivated FABRIC CUTTER for our company located in Rajagiriya.
REQUIREMENTS
◆ Male/Female candidates with age between 35-45 years.
◆ Minimum 3 year’s experience as a fabric cutter.
◆ Preferably a candidate residing in Rajagiriya area.
DUTIES & RESPONSIBILITIES
◆ Ability to handle multiple projects
◆ Should be able to work under pressure and meet deadlines and work under minimum supervision.
◆ Should have experience of all types of fabric and cutting techniques and reduce waste.
◆ Screen print experience would be add an advantage.
◆ Attention to detail
◆ Problem Solving Skills
◆ Leadership qualities
> SALARY RS.50,000 – 80,000/=
if you feel you are suitable candidate for this position, please email or whatsapp your CV with a recent photograph and contact details of two non-related referees by indicating the name of the position in the subject within 14 days from the date of publication of this advertisement.
Send resume to: mrconsolidated.finance2@outlook.com
Call for more details – 0769168534
M & R Consolidated
ඇඟලුම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන අප ආයතනය සඳහා මුද්‍රණ ශිල්පියෙකු කඩිනමින් අවශ්‍යව ඇත.
සුදුසුකම්
* වයස අවුරුදු 25 – 55 අතර පිරිමි අයදුම්කරුවෙකු විය යුතුය.
* අදාළ ක්ෂේත්රයේ අවම වසර 03ක පළපුරුද්ද.
* රාජගිරිය ප්‍රදේශය අවට අයදුම්කරුවෙකු වීම වඩාත් සුදුසු වේ.
වගකීම්
* අවම සුපරීක්ෂකත්වයක් යටතේ ව්‍යාපෘති කිහිපයක් එකවර හැසිරවීමේ හැකියාව.
* නියමිත කාලසීමව තුළ ව්‍යාපෘති නිම කිරීමට ඇති හැකියාව.අපතේ යෑම අවම වන පරිදි තීන්ත මිශ්‍ර කිරීම සහ සකස් කිරීමට ඇති හැකියාව.
* නිමැවුමේ ගුණාත්වය පක්ෂා කිරීමට ඇති හැකියාව.
* ගැටලු නිරාකරණය කිරීමේ කුසලතාවය.
* නායකත්ව කුසලතා.
වැටුප රු. 50,000 – 60,000 අතර හිමිවේ.
ඉහත තනතුර සඳහා ඔබ සුදුසු අයදුම්කරුවෙකු යැයි සිතන්නේ නම් හැකි ඉක්මනින් ඔබගේ අයදුම්පත අපවෙත යොමු කරන්න
Email – mrconsolidated.finance2@outlook.com
අමතන්න 076 916 8534
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!