ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් ඇගළුම් කර්මාන්තශාලා සඳහා ලේයර් දැමීම සහ කැපීම පිළිබද අවම වසර 03ක පළපුරුද්ද ඇති එමෙන්ම බෑන්ඩ් නයිෆ් සහ ස්ට්රිටේ නයිෆ් යන්ත්‍ර ක්‍රියාකරවීමට හැකි වයස අවුරුදු 45ට නොඅඩු ඇගළුම් කැපුම් ශිල්පියෙකු බඳවා ගනු ලැබේ.මාකර් දැමීමට ඇති හැකියාව අමතර සුදුසු කමකි.