පළපුරුදු ලොරි රථ රියදුරු | කොළඹ
සාඩම්බර සමාගමක සුරක්ෂිත රැකියාවක් සමග එක්වීමට දැන් ඔබටත් වරම්
මූලික සුදුසුකම්,
අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටි,
බර වාහන රියදුරු බලපත්‍රය අනිවාර්යය වේ.
සේවා පළපුරුද්ද අත්‍යවශ්‍යය වේ.
තෝරා ගනු ලබන රැකියා අයදුම්කරුවන් සදහා අතිකාල සමගින් ඉහළම මාසික වැටුපක්.
තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්රතිලාභ රැසක්,
සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
EPF/ETF සාමාජිකත්වය.
මාසික සේවා ඇගයීම්/ වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්