🟦 JOB VACANCY – Event Technician / Event Helper
📍 Panadura – Primemax Entertainment
🕐 Full-Time | EPF / ETF | Monthly Salary
🔧 කරුණු / Job Duties:
• LED Video Wall සවි කිරීම / ගලවා ගැනීම
• Sound & Lighting setup, wiring, testing
• Light controller වැඩ
• Indoor/Outdoor event helper දායකත්වය
💡 අවශ්‍ය සුදුසුකම් / Qualifications:
• පසුගිය පළපුරුද්ද අවශ්‍ය නැහැ – පුහුණුව / නොපුහුනු අය අයදුම් කළ හැක
• මූලික Electric / Electronic දැනුම තිබුණොත් වඩා හොදයි
• Event field එකේ වැඩ කරන්න කැමති
• 18–35 වයස
• Teamwork හොද, වගකීමෙන් වැඩ කරන අයට
💰 වැටුප සහ වරප්‍රසාද / Benefits:
• Attractive Monthly Salary
• EPF / ETF
• Event Allowances
• සුහදශීලී වැඩපිළිවෙළක්
• ඉදිරියට LED Operator / Sound Technician ලෙස develop වෙන්න පුළුවන්
📞 අයදුම් කිරීමට
WhatsApp / Call:
📱 071 781 2383
📩 WhatsApp Direct Link:
👉 wa.me/94717812383