Agro Properties & Investments Ltd
Estate Supervisor (Chilaw, Medagama Area)
පූර්ණ කාලීන (Full-time)
රු. 50,000 – 60,000
- වතු ක්ෂේත්රයේ හෝ වෙනත් ක්ෂේත්රයක අධීක්ෂක (Supervisor) හෝ කණ්ඩායම් නායක (Team Leader) මට්ටමේ අවම වශයෙන් වසර 01ක සේවා පළපුරුද්ද.
- සාමාන්‍ය පෙළ (O/L) සමත් අයෙකු විය යුතුයි.
- ට්‍රැක්ටර් ධාවනය කිරීමේ හැකියාව.
- ට්‍රැක්ටර් ධාවනය සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
- අවම අධීක්ෂණය යටතේ ස්වාධීනව කාර්යයන් ඉටු කිරීමේ හැකියාව.
ඉහත සඳහන් සුදුසුකම් සපුරාලන පිරිමි අයදුම්කරුවන් පමණක් මෙම රැකියාව සඳහා අයදුම් කරන්න.
රැකියාව පිළිබඳ වැඩි විස්තර සඳහා 077 422 5716 දුරකථන අංකයෙන් Kushan සම්බන්ධ කරන්න.