🍔POSITION | තනතුර : Equipment Technician | උපකරණ කාර්මික ශිල්පී
MINIMUM REQUIREMENTS | අවම සුදුසුකම්
# Minimum 1 years’ experience in similar position
සමාන තනතුරක අවම වශයෙන් වසර 1 ක පළපුරුද්ද
# Technical knowledge & skills (NVQ level qualification will be an added advantage) | තාක්ෂණික දැනුම සහ නිපුණතා ( NVQ මට්ටමේ සුදුසුකම් අමතර වාසියක් වනු ඇත)
# Good communication & time management Skills | හොඳ සන්නිවේදන සහ කාලය කළමනාකරණ කුසලතා
# Minimum Qualification - Sat for G.C.E (A/L) or (O/L) | අවම සුදුසුකම් - අ.පො.ස (උ/පෙළ) හෝ (සා/පෙළ)
# Energetic & eager to learn | කාර්යක්ෂම සහ ඉගෙනීමට උනන්දුවක් දක්වන අයෙක්
# Males preferred
BENEFITS / ප්රතිලාභ
📌An attractive remuneration package based on experiences | අත්දැකීම් මත පදනම් වූ ආකර්ෂණීය වැටුප් පැකේජයක්
👕Duty Meals, Uniforms and Accommodation provided | රාජකාරි ආහාර, නිල ඇඳුම් සහ නවාතැන් පහසුකම් සහිතයි
🎖️Performance based promotion | දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්
🎯Internal & External training on job skills and personal development | රැකියා නිපුණතා සහ පුද්ගලික සංවර්ධනය පිළිබඳ අභ්‍යන්තර හා බාහිර පුහුණුව
🏆Staff Outings, Awards & recognition | කාර්ය මණ්ඩල චාරිකා, සම්මාන සහ ඇගයීම්
& Many more……
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
📍OPTION 1
මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ / Click “APPLY JOB” in this vacancy post or
📩OPTION 2
පහත විද්‍යුත් තැපැල් ලිපිනය සඳහා ඔබගේ CV යැවීමෙන් හෝ / Send you CV to below email address or
careers@streetburger.lk
📞OPTION 3
පහත සඳහන් ජංගම දුරකථන අංකය සඳහා ඔබගේ CV යැවීමෙන් / Send you CV in WHATSAPP to the below mobile number
+94 76 275 3828